how to animate a text sony vegas pro 15 (සිංහලෙන්)
Unknown
7:51:00 AM
folder hide without any software (අලුත් ටිරික් එකක් මෙක. බලන්න දන්නවද කි...
Unknown
5:47:00 PM
freelancer.com ගැන සිංහලෙන් .
හායි යාලුවනේ! ගොඩ දවසකින් මොකුත් ලියන්නත් බැරි වුනා. ඉතින්.. ගොඩ කාලේකට පස්සේ.. මම පොසට් එකක් ලියන්න කියලා හිතුවා. https://m.freelancer.com/?gclid=CjwKEAjwppPKBRCGwrSpqK7Y5jcSJACHYbWYVYAHsl4Qs0t4ogEkZk5l9vaRiEPq-MfBmqPtKLK0hhoCSVjw_wcB&ft_prog=ABK&ft_prog_id=175702353999 ගැන. ඔයාලා දන්නවද. මෙ වෙබ් සයිට් එකත් ෆයිවර් වගේ තමයි. අපිට සුද්දන්ගේ වැඩ කරනවා අපිට මනි හම්බෙනවා.. මුලින්..ඔය ගොල්ලෝ.. එකේ. රිජිස්ටර් වෙන්න නම් ඔනි. ඉට පස්සේ.. අපිට එක එක රටවල එවුන් දාපු ඇඩ් තියේනවා. අපිට තියෙන්නේ.. එවට ලන්සු තියන්න.. ඉතින් එහෙම කරන්න කලින් ඔය ගොල්ලන්ට වෙනවා. තමගේ.. ඇත්ත විස්තර දිලා.. එකවුන් එක වෙර්‍යෆයි කරගන්න.. හර්යටම ඔයා බැහැලම වැඩේ කරන්න හිතාගෙන ඉන්නවානම්. ඉතින් ඔයාට කෙඩිට් කාඩ් එකක් ලින්ක් කරන්න වෙනවා. හැබයි පලවැනි මාසේ ඔයාගෙන් සල්ලි. ගන්නේ නැ. එ කියන්නේ ඔයාට ෆර් ලස්සු තියන්න පලුවන්. ඉට පස්සේ එයාලා ඔයාගෙන් බොකර් ගස්තුවක් අය කරගන්නවා මාසිකවා. එක ඉතින් ගානක් නැ ඔයාලට හොදට හම්බ කරන්න පලුවන්නම්.. හැබයි ඉතින් ඔයාට හොද ඉල්ලුමක් තියේන ස්කිල් එකක් නම් තියෙන්නේ ඔනි. උදහරණයක් විදිහට ඔයාට වෙබ් ඩිසයිනින් පලුවන්නම්.. එහෙමත් නැතිනම් ලොගො ඩිසයිනින්.. පලුවන්නම්.. ඔයාට මෙතන වෙකන්සියක් තියේනවානම්.. ඉතින් ඔයා ලස්සු තියේනකොට නම් ඉතින් වැඩකට ඔයාට කරන්න පලුවන් විදිහට අඩුම කාලයයි අඩුම ගාස්තුයි තමයි තියෙන්න ඔනි ලන්සුවෙදි.එ විතරක් මදි ඔයා ඔයාගේ ලන්සුව තියන්න කලින් ඔයාගේ ස්කිල් ඔප්පු කරලා ඉන්නත් ඔනි එකට ඔයා එයාලා පවත්වන ඔන්ලයින් එක්සැම් එකට ෆෙස් කරන්න ඔනි. එතකොට ඔයාට හම්බෙනවා. රැන්ක් එකක්. එතකොට හරි ඔයාට වැඩක් හම්බෙන එක නම් සුවර්.හරි එහෙනම් බායි.. වෙන දවස තව ලිපියක් දාන්නම්.බදුසරණයි!
freelancer.com ගැන සිංහලෙන් .
Unknown
4:31:00 PM
Subscribe to:
Posts
(
Atom
)
Blog Archive
Blog Archive
Sameera madusanka bamunuarachchi.. Powered by Blogger.
Wikipedia
Search results